සතියේ ලග්න පලාපළ
මේෂ
රැකියා කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් ඇති කරයි. පවුල් ජීවිතයේ පැවැති අසහනකාරී බව තවදුරටත් පවතී. හවුල් කටයුතු ද තරමක් අපහසුතාවයන් හා භේදකාරී බවක් ඇති කරයි. හදිසි රෝග පීඩා ආදිය ද ඇතිවීමට ඉඩ ඇති කරයි. කුජ මහදශාව ගත කරන අයට පාප කාලවලදී තරමක් අසීරු අවස්ථා ඇති කරයි. වාසනාවන්තව සතිය ගෙවී යයි. බලාපොරොත්තු රහිත කරදර බාධක ආදිය ඇති කරයි. විවාහයෙන් පසුව ගත කරන ස්ථානයක සිටින පාප ශනි ග්‍රහයා තදබල අපල ඇති කරයි.
ඒරාශ්ඨක අපලයක් ද ක්‍රියාත්මක නිසයි ගුරු සමඟ රාහු 5 වැන්නේ ගමන් කිරීම මේ කාලයේ දරුවන්ට තරමක් අපල ඇතිවිය හැකියි. හෘද රෝග හෝ පපුවේ රෝග ඇතිවිය හැකියි. මුත්‍රා දෝෂ, අර්ශස් රෝග, යටි බඩේ කැක්කුම් ආදිය ඇති කරයි.
ජය අංක :- 5, 6, 8
ජය වර්ණ :- රතු, සුදු
ශ=භ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

වෘෂභ
මෙතෙක් පැවැති මානසික පීඩාකාරී බව ක්‍රම ක්‍රමයෙන් ඉවත් වී යයි. ස්ථාන කරදර හා ඉඩමට නිවසට පැවැති සාමකාමී වාතාවරණය නැති වී යයි. කලබලකාරී පරිසරයක් වගේම හිතුවක්කාරී තීරණ ගැනීමක් නිසා ප්‍රශ්න පැන නැගිය හැකියි. දූදරුවන්ගේ අනාගතයට වැඩදායක ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගැනීමට පියවර ගනියි. උත්සාහය තරමට ප්‍රතිඵල හීනකරණ අතර මන්දගාමීව හැම දෙයක්ම සිදු වෙයි. ඉඩම් ආරවුලක් දුරදිග යාමට හෝ නිවාස අර්බුදයක් දුරදිග යාමක් සිදුවිය හැකියි.
ගෑණු දරුවකුගේ උත්සව අවස්ථාවක් හෝ මංගල්‍ය කටයුත්තක් සඳහා සැලසුම් කිරීමක් හෝ එයට ලෑස්ති වීමක් වැනි දෙයක් සිදුවිය හැකියි. සතුරන් නිසා කරදර ඇති කරයි. ඉවසීමෙන් කටයුතු කරන්න. වාත රෝග, අජීර්ණ රෝග, කෑම නොදිරවීම ආදිය ඇති කරයි.
ජය අංක :- 5, 8, 9
ජය වර්ණ :- රතු, කහ
ශ=භ දිනය :- සිකුරාදා, සෙනසුරාදා

මිථුන
ස්ථාන කරදරයක් නිමාවට පත් කර ගැනීමට හැකියාව ලැඛෙයි. මෙතෙක් අසතුටෙන් සිටියේ නම් යම් සහනයක් සතුටක් ඇතිව සිටීමට හැකියාව ලැඛෙයි. සහෝදරයින් ප්‍රශ්නයක් දුර දිග යාමක් හෝ එයට මැදිහත්වීමට පවා සිදුවිය හැකියි. විවාහ මංගල්‍යවලට ආරාධනා ලැඛෙයි. නැත්නම් තමන් අවිවාහක නම් ඒ සඳහා යහපත් සහකාරියක් හෝ සහකරුවෙකු ලැඛෙයි. ඒ සඳහා අදාලව කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් වෙයි.
හවුලේ කරන වැඩවල දී සහයෝගයෙන් සමාදානයෙන් වැඩ කිරීමට හැකි වාතාවරණයක් උදා වෙයි.විවාහ වී සිටින අයට සමහරවිට අවුල් සහගත තත්ත්වයන් මතු කරයි. භේද බින්න වීම් ඇති කරයි. ගුද මාර්ගවල රෝග, අර්ශස් ගෙඩි, පපුවේ සෙම් රෝග ඇති කරයි.
ජය අංක :- 4, 7, 8
ජය වර්ණ :- කහ, කොළ
ශ=භ දිනය :- බදාදා, සිකුරාදා

කටක
දුර ගමන් බිමන් යාමට සැරසීමක් හෝ විදේශ ගමනක් යාමට සැරසීමක් සිදු වෙයි. සහෝදර පකෂයේ උදවිය සමඟ සාමකාමීව ප්‍රශ්න විසඳා ගැනීමට පෙළඹෙයි. සහෝදරියකට උදව් උපකාර ලබාදීමට කැමැති වී උදව් උපකාර ලබා දෙයි. නැතිනම් ඇයගෙන් උදව් උපකාර තමාට ලැඛෙයි. හිතට තද ගති මතු කරයි. මව් සමඟ වාද විවාද ඇති කර ගනියි. ඒ තුළින් ඇයගේ සිත් බිඳී යයි.දරුවන්ගේ හොඳ හිත නැති වී අකීකරුකම් ඇති වෙයි.
හිතුවක්කාර ගති ගුණ මතු වෙයි. ඉවසීම අඩු වෙයි. ඉගෙනීම් කටයුතු තරමක් අඩාල වෙයි. උත්සාහය මදි වෙයි. කෑම ආහාර දිරවීම අඩු වෙයි. අජීර්ණ රෝග ඇති කරයි. උගුරේ විස සහිත ගෙඩි ඇති කරයි.
ජය අංක :- 3, 5, 6
ජය වර්ණ :- සුදු, ක්‍රීම්
ශ=භ දිනය :- සඳුදා, සිකුරාදා

සිංහ
වචනය කතා කිරීමෙන් හා උපදෙස් දීමෙන් අන් අයගේ සිත නම්මවා ගැනීමට හැකි වෙයි. ධන ලාභ හිමි වෙයි. ආදායම් තත්ත්වය දියුණුවක් ඇති කරයි. ස්ථාන කරදර පැවැතියේ නම් ඒවා සමථයකට පත් වෙයි. නව රැකී රකෂා සොයමින් සිටින අයට රැකියා අවස්ථා උදා කරයි. මානසික සුවයෙන් සිටි මේ කාලය යලිත් මානසික අවුල් සහගත තත්තවයක් ඇතිවිය හැකියි.අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වෙයි. එහෙත් ඒවා නොගැලපීම් මත කල්යාම් ඇති කරයි.
අඹු-සැමියන් අතර පැවැති සුහදතාවයට බාධා මතු කරයි. ඊර්ෂ්‍යාකරුවන් නිසා පවුලේ සාමකාමී තත්ත්වයට බාධා හිරිහැර ඇති කරයි. හිසේ බර ගතිය, හිසේ කැරකිල්ල, රුධිර පීඩන, වාත රෝග උත්සන්න විය හැකියි.
ජය අංක :- 2, 3, 5
ජය වර්ණ :- රතු, කහ
ශ=භ දිනය :- ඉරිදා, සඳුදා

කන්‍යා
මානසික සුවය හා බුද්ධි වර්ධනයට කටයුතු යෙදෙයි. කතාවෙන් ජය ගැනීමට අවකාශ ලබේ. කට හ~ට බියවන ගතියක් ඇති කරයි. කටින් වැඩ ගැනීමට හැකියාව ලැඛෙයි. සිතට ගතට සහනයක් ඇති කරයි. බලාපොරොත්තු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ.ඉඩම්, නිවාස ආදිය මිලට ගැනීමට හෝ ස්ථානයක් සොයා ගැනීමට වෙහෙසෙයි. විදේශ ගත ඔබට වෙනත් රටකට යාමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අවස්ථාවක් උදා කරයි. ඒ වගේම වියදම් ද අධික කරයි.
සහෝදර පකෂයේ අයගෙන් කරදර අඩුවක් ද නැත. ඒ අයගේ ප්‍රශ්න විසඳා දීමට ඉදිරිපත් වෙයි. පපුවේ අමාරු, හෘද රෝග, බඩේ වාතය පුරවා දැමීම, උගුරේ විස ගෙඩි ඇතිවීම ආදිය ඇති කරයි.
ජය අංක :- 1, 2, 8
ජය වර්ණ :- කොළ, රතු
ශ=භ දිනය :- බදාදා, සිකුරාදා
සහෝදර පකෂයේ අයගෙන් කරදර අඩුවක් ද නැත. ඒ අයගේ ප්‍රශ්න විසඳා දීමට ඉදිරිපත් වෙයි. පපුවේ අමාරු, හෘද රෝග, බඩේ වාතය පුරවා දැමීම, උගුරේ විස ගෙඩි ඇතිවීම ආදිය ඇති කරයි.
ජය අංක :- 1, 2, 8
ජය වර්ණ :- කොළ, රතු
ශ=භ දිනය :- බදාදා, සිකුරාදා
තුලා
පාලන බලතල ලබා ගැනීමට දරණ උත්සාහය සාර්ථක වන ලකුණු ඇති කරයි. එහෙත් මිළ මුදල් ලඟ තබා ගැනීම දුෂ්කර කටයුත්තක් වෙයි. ඉවසීම අඩු වෙයි. පලාතේ ගමේ රටේ නමක් ඇති විය හැකියි. නම ප්‍රසිද්ධ වීමට කරුණු ඇති වෙයි. තම නෑදෑයින් සමඟ එතරම් හිත හොඳක් ඇති නොකරයි. ඒ අය නිසා සිත්තැවුල් කරදර හැලහැප්පිලි ඇති කරයි.විවාහ දිවිය පැවැති ආරවුල් තත්ත්වය යහපත් අතට හැරුණත් ශනි 2 වැන්නේ ගමන් කරන නිසා සතුටක් ඇති නොවෙයි. සැකය, බිය නිතර ඇති කරයි.
තමන්ට කවුරුන් හෝ පහරදීමට සිදු කරතියි බියක් සිත තුල ඇති කරයි. අස්ථාන බිය ඇති කරයි. හිසේ කැක්කුම, උගුරේ වියලීම, පපුවේ සෙම් වියලීම ආදිය ඇති කරයි.
ජය අංක :- 3, 4, 8
ජය වර්ණ :- රතු, නිල්
ශ=භ දිනය :- බදාදා, සිකුරාදා
තමන්ට කවුරුන් හෝ පහරදීමට සිදු කරතියි බියක් සිත තුල ඇති කරයි. අස්ථාන බිය ඇති කරයි. හිසේ කැක්කුම, උගුරේ වියලීම, පපුවේ සෙම් වියලීම ආදිය ඇති කරයි.
ජය අංක :- 3, 4, 8
ජය වර්ණ :- රතු, නිල්
ශ=භ දිනය :- බදාදා, සිකුරාදා
වෘශ්චික
මෙතෙක් කර ගෙන ආ කටයුතු කඩිනම් වීම හා ස්ථාවර තත්ත්වයක් ඇතිවීම ආදිය නිසා යම් වෙනසකට හේතු ඇති කරයි. රැකියාවේ යම් ස්ථාන මාරුවීමක් හෝ දුරට යාමක් සිදුවිය හැකියි. එය අද හෝ හෙට වීමට ද බැරි නැත. විවාහ ජීවිතය අළුතින් ආරම්භ කරන ලද කාන්තාවන්ට සුදුසු තත්ත්වයේ ව්‍යාපාර වෙළඳාම් ආදී කටයුතු කරන අයට ඉතා යහපත් බව පෙනෙයි.තව රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ලාභ ඇති කරයි.
පාලන තනතුරුවලට තෝරා පත් කර ගැනීමට ද ඉඩ ඇති කරයි. ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි. එහෙත් වියදම් ද අධික කරයි. පැත්තක හිසේ කැක්කුම, මුහුණේ තුවාල ඇතිවීම, දත් ගැලවීම හෝ ඇස් රෝග පෙන්වයි.
ජය අංක :- 2, 3, 7
ජය වර්ණ :- රතු, තැඹිලි
ශ=භ දිනය :- අඟහරුවාදා, සිකුරාදා
පාලන තනතුරුවලට තෝරා පත් කර ගැනීමට ද ඉඩ ඇති කරයි. ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි. එහෙත් වියදම් ද අධික කරයි. පැත්තක හිසේ කැක්කුම, මුහුණේ තුවාල ඇතිවීම, දත් ගැලවීම හෝ ඇස් රෝග පෙන්වයි.
ජය අංක :- 2, 3, 7
ජය වර්ණ :- රතු, තැඹිලි
ශ=භ දිනය :- අඟහරුවාදා, සිකුරාදා
ධනු
රැකියා කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් දැකිය හැකියි. ඒවගේ ඉඩම්, ගෙවල් මිලදී ගැනීමට අදහස් ඇති කරයි. ලග්න ගත බුධ, සිකුරු විවාහ මංගල කටයුතු වලට යහපත් ප්‍රතිචාර ඇති වෙයි. ඒ අනුව මංගල කටයුතුවල විශේෂ දියුණුවක් ඇති කරදෙයි. බාගෙට වැඩ නවතා තිබූ වැඩ කොටස් නැවත ආරම්භ කිරීමට තා යහපත් වෙන බව කිව යුතුයි.වතුපිටි භූමියෙන් එන ආදායම් තත්ත්වය ද යහපත් වෙයි. ඒවාට අයිතිවාසිකම් කියාගෙන එන කට්ටිය ද සිටිය හැකියි.
ආගමික වැඩ සටහන් කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවාට සහය දෙමින් කටයුතු කරයි.වැඩ කටයුතු කඩිනම් කරයි.ඒ වගේම ඉක්මනින් වැඩ කරයි.හිසේ බර ගතිය සෙම් රෝග ,කන් වල රෝග,ඇස් රෝග ඇති කරයි.
ජය අංක:- 1,2,5
ජය වර්ණ:-තැඹ්ළි,කහ
ශ=භ දිනය:-බ්‍රහස්පතින්දා,ඉරිදා

මකර
බලය ලබා ගැනීමට හෝ තම අයිතිවාසිකම් ලබා ගැනීමට උත්සාහය සාර්ථක වෙයි.ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලවල් ද සාර්ථක කරයි.රැකියා උසස් වීම් ව්‍යාපාර දියුණුව ආදියට යහපත් සතියක් බව පෙනේ.ඒ වගේම වියදම් ද අධික කරයි.වාසනාවන්ත සතියක් වන අතර බලාපොරොත්තතු ඉෂ්ඨ කර ගෙන යාමට තම ඉලක්කය සපුරා ගැනීමට ද හැකියාව ලැඛෙයි.භූමි ලාභ හා මැණික් වෙළදාම් ආදිය කරන අයට විශේෂ ප්රතිලාභ ඇතිකරයි.
කාලයක් රැකියා අහිමිව සිටි අයට උසස්වීම් සම`ග නැවත රැකියා අවස්ථා ඇති කර දෙයි.කාටවත් යටහත් පහත් වීමට අකැමැති වෙයි.කෙලින්ම වැඩ කිරීමට සිතයි.රුධිර පීඩන,ඇස් වල රෝග,දුර්වල වීම්,උගුරේ අමාරු ඇති කරයි.
ජය අංක:- 1,3,5
ජය වර්ණ:-නිිල්,කොළ
ශ=භ දිනය:-බදාදා,සෙනසුරාදා

කුම්භ
එතරම්ම ශ=භ සතියක් පෙන්නුම් නොකරයි.හදිසි රෝග පීඩා,හදිසි විපත් කරදර හාදිය නිසා සිත් තැවුල් ආදිය ඇති කරයි.විශේෂයෙන් සාමකාමීව ගෙන ගිය විිවාහ දිවියටත් ප්‍රශ්ණ කරදර හිටි හිටියේ ඇතිකරයි.නීති ප්‍රශ්ණයක් දුර දිග යාමක් හෝ යම් ප්‍රශ්ණයක් නිසා කතා බහ දිග් ගැස්සී ගොස් උසාවී පොලිසියට යාමට පවා සිදුවිය හැකිය.එම නිසා ඉතා ඉවසීමෙන් හා සන්සුන්ව සිටිය යුතු කාලයකි.කතා බහේ දී කට පරිස්සමෙන් වචන පාවිච්චි කළ යුතුය.නැත්තම් තමාට එරෙහිව
කුමන්ත්‍රණ කරුවන්ගේ ගොදුරුක් බවට පත්විය හැකිය.වැඩිහිටියන්ට අනාථයින්ට උදව් උපකාර කර දීමට හිතක් පහල වෙයි.ක්‍රියාත්මක කරයි. යටි බඩේ කැක්කුම්,වාත වේදනා ඇස් රෝග,කැරකිල්ල රෝග ඇති කරයි.
ජය අංක:- 6,7,9
ජය වර්ණ:-නිල්,රතු
ශ=භ දිනය:බදාදා,ඉරිදා

මීන
අළුත් විවාහ යෝජනා ඇති වෙයි.ඒවා අතර තමන්ට කැමති අයකුට සිත ඇදීයාම නිසා ස්ථීර නිගමනයකට ඒමට හැකියාව ලැඛෙයි.කාගෙත් ප්‍රශංසාව හිමි වන අතර කවුරු අතරත් ජනප්‍රිය පුද්ගලයෙකු වීමට හැකියාව ලැඛෙයි. කරණ කියන කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇති වෙයි.ආදායම් තත්වය ද දියුණුවක් ඇති කරයි.වැටී තිබූ පවුල් ජීවිතය යළි ප්‍රකෘත්ති තත්වයක් ඇති වෙයි.
අළුත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙයි.ඒවා වැඩි දියුණූව ඇති වෙයි.එහෙත් හදිසි අනතුරු ආදිය ඇති විය හැකි බැවින් කල්පනාකාරීව සිටිය යුතුය.යටි බඩේ අමාරු වකුගඩු වග ගල් ඇති වීම හා කොටින්ම බඩේ රෝග ඇති කරයි.
ජය අංක:- 6,7,9
ජය වර්ණ:-තැඹ්ළි,රතු
ශ=භ දිනය:-බ්‍රහස්පතින්දා,ස`දුදා