සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර


නව සඳ බැලීම

චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් 8 වන සිකුරදාද සූර්ය වර්ෂය සඳහා මැයි මස 8 වන ඉරිදාද නව සඳ බැලීම මැනවි.


පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය මැනවි.


අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 බදාදා අපර භාග 07.48


පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 බදාදා සවස 01.24 සිට 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.12 දක්වා


ආහාර පිසීම

අප්‍රේල් මස 13 බදාදා රාත්‍රී 08.06 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා


වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා අහාර අනුභවය

අප්‍රේල් මස 13 බදාදා රාත්‍රී 08.54 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා


හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 සෙනසුරාදා දහවල් 10.41 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බටහිර දිශාව බලා


රැකී රක්ෂා සඳහා පිටත් වීම

අප්‍රේල් මස 18 වන සඳුදා උදේ 06.27 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා

Oldest