මෙම ප්‍රතිකාරය භාවිතා කිරීමේදී මුහුණ සැණෙන් සුදු වෙන අතර සම පෝෂණය වීමක්ද සිදුවෙනවා.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
ීය්රු
යීස්ට් ග්රෑම් 20
ලෙමන් යුෂ තේ හැඳි 2
භාවිතයට උපදෙස්
පළමුව ලෙමන් යුෂ සහ යීස්ට් හොඳින් මිශ්‍ර කරගන්න. ඉන් පසුව එම මිශ්‍රණය ඇතුලත් භාජනය උණුසුම් වතුර එකතු කරන ලද බඳුනක් මත තබා මිනිත්තු 4ක් පමණ රත් කරගන්න. දැන් එම මිශ්‍රණය මුහුණේ ආලේපකොට මිනිත්තු 20ක් පමණ තිඛෙන්නට ඉඩ හරින්න. පසුව උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ක්‍රීම් ස්වල්පයක් ආලේප කරන්න.
මෙම ප්‍රතිකාරය සතියකට දෙවතාවක් පමණ සිදුකරනවානම් විශ්මිත ප්‍රතිපල ලබාගන්නට ඔබට හැකියාව තිඛෙනවා.
මුහුණට පමණක් නොවෙයි, හිසකෙස් වැටීම් නවත්වා ගැනීමට වගේම හිසකෙස් වර්ධනය වේගවත් කරගැනීම සඳහාත් මෙම මිශ්‍රණය භාවිතා කරන්නට පුළුවන්.