ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරන විශ්මිත වට්ටෝරුවක් මැද පෙරදිගින්

සමෙහි රෝම ඉවත් කර ගැනීම සදහා වැක්ස් කිරීමේදී පොදු වූ ගැටළුකාරී තත්වය වන්නේ සමෙහි සියුම් ස්ථාන වල තිඛෙන රෝම ඉවත් කරගැනීමට යාමේ දී එහි කුරුලෑ සහ බිබිලි තිබු විට ඒවා හානි වීමයි.
නමුත් මෙහි නරකම් දෙය වන්නේ නැවතත් රෝම වැඞීමයි. වාසනාවකට මෙන් මැද පෙරදිග කාන්තාවන් විසින් ශතවර්ෂ ගණනාවකටම පෙර සිට භාවිතා කරන ලද ස්වාභාවික විසඳුමක් මේ සදහා තිබේ. ඔබට මේ සදහා අවශ්‍ය වන්නේ ඉතා පහසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය කිහිපයකි.
අවශ්‍ය අමුද්‍රව්‍ය

    කහ මේස හැන්දක්
    කඩල පිටි මේස හැන්දක්
    කිරි ස්වල්පයක්
    යෝගට් ස්වල්පයකි.

කහ මගින් සම පිරිසිදු කිරීම, මැරුණු ශෛල සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම, තයිරෝඩි ග‍්‍රන්ථි වල ක‍්‍රියාකාරීත්වය වේගවත් කිරීම සහ රුධිර සංසරණය වේගවත් කිරීම යන කාර්යයන් සිදුකරනු ලබයි. මෙමගින් සමෙහි කුරුලෑ ඉවත්කර දී සමෙහි ස්වාභාවික ඡ්‍ය අගය නැවතත් ලබා දේ.
මෙම අමුද්‍රව්‍ය සියල්ලම මිශ‍්‍රකර ඔබගේ සමෙහි අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට අවශ්‍ය වන ස්ථානයන් හී ආලේප කර විනාඩි 15 - 20 අතර කාලයක් තබාගන්න. ඉන් පසුව කපු පුළුන් රෙදි කැබැල්ලකින් හෝ බුරුසුවකින් උණුසුම් ජලයෙහි පොගවාගෙන එම මිශ‍්‍රණය සමෙන් ඉවත් කර හොදින් සෝදා පිරිසිදුකර ගන්න.
ඔබ මෙම මිශ‍්‍රණය ආලේප කල පසු පිරිසිදු කරගැනීම අනිවාර්යය වන අතර මෙම සත්කාරය සතියට වාර 3 - 4 බැගින් මාසයක කාලයක් සිදු කරන්න. මෙමගින් ඔබට පීඩාවක් වූ අනවශ්‍ය රෝම ඉවත් කරගෙන ඔබගේ සම අලංකාරවත් ලෙස තබා ගැනීමට හැකි වනවා විතරක් නොව  ඔබේ නිවස තුළ ඇති සියලු විෂ නිෂ්පාදන හා ඖෂධ  ඉවත් කිරීමටත් හැකි වනු ඇත. ඒ වගේම ඔබ සෑම මාසකම මේ වෙනුවෙන් වියදම් කළ මුදල් ද ඉතිරි වනු ඇත.

Previous
Next Post »